Posts
Showing posts from March, 2019
නොකඩවා පන්දු තුනකින් යුවරාජ් සිං හයෙ පහරවල් තුනක් එල්ල කර හැටි
- Get link
- X
- Other Apps
විස්සයි විස්සේ දී, මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී
- Get link
- X
- Other Apps

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා දිනය පිළිබදව හෙළිදරව්වක් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන් - සුපර් ස්පෝට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරඟයෙන් අනතුරුව ඔහු කියා සිටියේ 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තම අවසාන ඉලක්කය බවයි. Read More>>>>> Redirecting in 3 seconds...
වසර පහකට පසු ජයක් අපේක්ෂාවෙන් කෝලි අද තරග බිමට
- Get link
- X
- Other Apps

වසර පහකට පසු ජයක් අපේක්ෂාවෙන් කෝලි අද තරග බිමට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි. තරගය රාත්‍රී 8 ට චෙන්නායි හී දී ආරම්භ වනු ඇති. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින් මෙහෙයවනු ලබන අතර, බැංගලෝර් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විරාට් කෝලි විසින්. Read more >> Redirecting in 3 seconds...
දිනේශ් කාර්තික් අවසන් පන්දුවෙන් නිදහස් කුසලානය දිනාපු හැටි
- Get link
- X
- Other Apps
