වසර පහකට පසු ජයක් අපේක්ෂාවෙන් කෝලි අද තරග බිමට

වසර පහකට පසු ජයක් අපේක්ෂාවෙන් කෝලි අද තරග බිමට
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගය රාත‍්‍රී 8 ට චෙන්නායි හී දී ආරම්භ වනු ඇති.

චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින් මෙහෙයවනු ලබන අතර, බැංගලෝර් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විරාට් කෝලි විසින්. Read more >>
 

Redirecting in 3 seconds...

Comments