ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා දිනය පිළිබදව හෙළිදරව්වක් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන් - සුපර් ස්පෝට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරඟයෙන් අනතුරුව ඔහු කියා සිටියේ 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තම අවසාන ඉලක්කය බවයි. Read More>>>>> Redirecting in 3 seconds...
Comments
Post a Comment